new house for sale kapuwagara batgama kandana
new house for sale kapuwagara batgama kandana
A newly built house
Living room 800 square feet (with 2*2 tiles)
03 rooms of 225 square feet each
Fully tiled bathroom with well finished tiling
kitchen
Storage room
Water (with road line and stock tank) Electricity
16 feet concrete road (free deed for road too)
7 perches of land
87Lack's negotiable
Ask for more details.
අලුතින්ම සාදන ලද නිවසක්
සාලය වර්ග අඩි 800 ( 2*2 ටයිල් සමග )
කාමර 03 වර්ග අඩි 225 බැගින්
ටයිල් කරන ලද මනා නිමාවකින් යුත් නාන කාමරය සම්පූරන ටයිල් කරන ලද
මුළුතැන් ගෙය
ගබඩා කාමරය
ජලය( පාරේ ලයින් එකහා ස්ටොක් ටැංකිය සමග ) විදුලිය
අඩි 16 ක කොන්ක්රීට් පාර ( පාර සඳහාද සින්න්ක්කර ඔප්පුවක් )
පර්චස් 7 ක ඉඩම
87 ලක්ෂ මිල කතා කරගන්න පුළුවන්
වැඩි විස්තර සදහා විමසන්න.