පිලියන්දල කැස්බෑව නව නිවසක් විකිණීමට.
90% ක් වැඩ අවසන්.
තීන්තගෑම සහ සිවිලිම ගැසීම ඉතිරිව ඇත.
162 කොළඹ ප්‍රධාන පාරට මී. 400.
කැස්බෑව නගරයට කි. මී. 3.5
බටුවන්දර හන්දියට ආසන්නව.
අඩි 20 පාරට මුහුනලා.
වැදගත් පරිසරය.
කාමර 2.
සාලය.
මුලුතැන්ගෙය.
නාන කාමරය ( පිටතින් ).
වටතාප්ප. ගේට්ටුව.
ටයිල් කල පොළොව.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතකරදිය හැකිය.
ඉඩම පර්චස් 8.
මිල ලක්ෂ 80 ( මිලියන 8 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.