⏺️ මහනුවර නගරයට ආසන්නව නිදහස් පරිසරයක පිහිටි ලස්සන නිවසක පදිංචි වෙන්න මෙන්න අවස්ථාවක් ...
⏺️ පර්චස් 20.5 ක් සහිත වාහන 6ක් පමණ නැවැත්වීමේ පහසුකම් සහිත නිවසකි...
⏺️ මහනුවර නගරයට විනාඩි 10 යි.
⏺️ කටුගස්තොට නගරයට විනාඩි 07 යි.
⏺️ ට්‍රිනිටි විදුහලට විනාඩි 07 යි.
⏺️ CIS / Gateway College / Lexicon / Sussex ජාත්‍යන්තර පාසල් වලට විනාඩි 05 යි.
⏺️ සුපිරි වෙළෙඳසැල් / පොල්ගොල්ල වේල්ල / රජයේ රෝහල් වලට විනාඩි කිහිපයයි.
⏺️ නිදන කාමර 04 යි.
⏺️ නාන කාමර 02 යි.
⏺️ සේවක කාමරය / අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
⏺️ මිල රු.ලක්ෂ 750 යි.(මිලියන 75 කි.)(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
⏺️ ගැණුම්කරුවන් පමණක් විමසන්න ...
Multiland Holdings (Pvt) Ltd - Kandy