හෝමාගම – බෙරුකැටිය ප්‍රදේශයේ අලුතෙන්ම නිමකරපු, නවීන සැලසුමකින් නිමවුන සුන්දර නිවසක් විකිණීමට ඇත.
🏠 පර්චස් 12ක ඉඩම
📐 වර්ග අඩි 1600ක් තුල ඉදිවූ නිවස
🛏️ කාමර 3ක්
🛁 ඇතුළේ බාත්රූම් 1ක් + පිටත බාත්රූම් 1ක්
🍽️ Pantry Cupboard සහිත කුස්සිය
🛋️ Living Area + Dining එක
🚗 වාහනයක් park කල හැකි ගරාජයක්
🚪 Roller Gate පහසුකම්
🧱 වට තාප්ප ගසා ඇත.
🌱 අලංකාර ලෙස සැකසූ ගෙවත්ත
⚡ විදුලිය ලබාගෙන ඇත
💧 ලිං ජලය (ස්වාභාවික පිරිසිදු ජලය) - අවශ්‍යනම් මාර්ගගත ජලය ද ලබා ගත හැකිය.
🌊 ගංවතුර / නායයෑම් වැනි ස්වාභාවික අනතුරු වලින් තොර ප්‍රදේශයක්
📍 මොරගහහේන නගරයට – 1.5km
🚆 වටරැක දුම්රිය ස්ථානයට – 7km
🎓 NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට – 6.5km
🏫 කහතුඩුව Highway පිවිසුමට– 14km
🚍 දුර ගමන් සේව බස් රථ සදහා පහසුකම්
🚌 හෝමාගම, හොරණ, රත්නපුර, කළුතර, අවිස්සාවේල්ල, කොට්ටාව, මහරගම, නුගේගොඩ, අතුරුගිරිය, බණ්ඩාරගම, පිලියන්දල, පානදුර, කොළඹ යන ප්‍රධාන නගර සදහා පිවිසීමේ පහසුව.
📞 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා .
කතා කරන්න.
වාහන හුවමාරුවක් සදහා ද සලාකා බැලේ.