හෝමාගම, තලගල 128 සහ මහරගම - හොරණ 280 ප්රධාන මාර්ගයට මීටර් 500 දුරින් (Avinka හෝටලය ඉදිරි පිට carpet පාර) පිහිටි පර් 11.2 ඉඩම සහ අලුතින් ඉදිකළ නිවස විකිණීමට.
• ෆිනිෂින් වහල සහිතයි
• වට තාප්ප සමඟ රෝලර් ගේට්ටු
• මුළු නිවසම ටයිල් කර ඇත.
• කාමර 3 සමඟ යාබද නාන කාමර
• සේවක නාන කාමර
• නල ජලය සහ විදුලිය.
• ඉඩම සහ නිවසේ ප්ලෑන් අනුමත කර ඇත