✅2026 පෙබරවාරි මාසයේ මිලදී ගත්තෙ.
✅තවත් මාස 9ක වගකීම් කාලයක් ඇත.
✅කිසිදු දෝෂය නැත.
✅කිසිම අඩුපාඩුවක් නැත.
✅මිලදී ගැනීමේදී ලැබෙන සියලුම උපාංග ඇත.
✅අමතර උපාංග වශයෙන් drone safty guard එකක් ඇත.
✅රිමෝට් එකේ ආරක්ශාව සදහා රබර් කවරයක් ඇත.
🚫මිලෙහි කිසිදු වෙනසක් නැත.