මීගමුව සංචාරක පුරවරයෙන් ඉඩමක් සොයන ඔබට දැන් මීගමුව-දිවුලපිටිය පාරට මුහුණලා නේවාසික හා ව්‍යාපාරික බිම්කොටස්. බිම්කොටසම මිලියන 6.9 සිට ඉහළට.
මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් ඉඩමක් ලබාගන්න ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්
🔴 පිහිනුම් තටාකය
🔴 ආරක්ෂිත තාප්ප
🔴 කායවර්ධන මධ්‍යස්ථානය
🔴 ළමා උද්‍යාන
🔴 ආරක්ෂක සේවය
🔴 යෝග මධ්‍යස්ථානය
✅ මීගමුව නගරයට විනාඩි 3යි
✅ Browns Beach එකට විනාඩි 5යි
✅ ජනප්‍රිය පාසල්, උද්‍යාන, වෙළදසැල් අතේ දුරින්
✅ නිස්කලංක සුන්දර පරිසරය
✅ අඩි 20-30 කාපට් මාර්ග
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
කොන්දේසි සහිතයි