මීගමුව දිවුලපිටිය පාර y හංදියෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා පර්චස් 10 නේවාසික බිම් කොටසක් විකිණීමට
සම්පූර්ණ ඉඩම ප්රදාන බස් පාරට මුහුනලා ඇත මෙම බිම් කොටස් ප්රදාන පාරේ` සිට 4 වන කොටසයි. එම මීටර් 50 ක පමන දුර ප්රමානයද කාපට් අතුරා ඇත
ජලය
විදුලිය
ක්රමවත් කානු පද්දති
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම් හා තවත් පහසුකම් රැසක් සමග
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව ගෙවීමේ ක්රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්