🏡 අලුත්කුරුව – පිටිපන, මීගමුව වටිනා ඉඩමක් විකිණීමට 🏡
මීගමුව අලුත්කුරුව – පිටිපන ප්රදේශයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත. ප්රධාන පාරට මීටර් 10ක් පමණ දුරින් පිහිටි මෙම ඉඩමට ජලය හා විදුලිය පහසුකම් ද ඇත.
✨ විශේෂ ලක්ෂණ:
✅ ප්රධාන පාරට ඉතා ආසන්නයි (10m)
✅ Negombo Town එකට මිනිත්තු 15යි
✅ Colombo වෙත මිනිත්තු 30ක පහසු ගමනක්
✅ Ja-Ela Highway පිවිසුමට මිනිත්තු 15යි
✅ සුන්දර Negombo Lagoon View එකක්
✅ නිස්කලංක සහ වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක්
✅ නේවාසික හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුයි
💰 Perch එකක් රු. 1,500,000/-
📞 වැඩි විස්තර සඳහා අමතන්න.