මීගමුව කුරණ ප්රධාන පාර හා දුම්රියපල අතර, කාමර 3, නානකාමර 2, සාලය, කෑම කාමරය, කුස්සිය, සහිත නිවස හා පර්. 7 ඉඩම විකිණීමට. ලක්ෂ 105 පමණයි. කොළඹ මීගමුව පාර හා කුරණ දුම්රියපලට පයින් යා හැකි දුර. නිවස තෙක් පුළුල් කොන්ක්රීට් පාර. අමතන්න
Negombo, Kurana 3 bed room, 2 bathroom house with 7 perch land for sale. Walking distance to Colombo chilaw main road and Kurana railway station. Pls call