අගනා සුපිරිතම නේවසික ඉඩම් කොටස් කිහිපයක් කොට්ටාවට ආසන්න විද්යල හංදියෙන්. ප්රධාන පාරට ආසන්නව සහ ප්රධාන නගරයන්ට විනාඩි 5න් හෝ 10න් ලඟාවිය හැකි සුවිශේෂී වට්ටම් සමඟ සියලු නාගරික සහ අනෙකුත් පහසුකම් සමඟින් පදිංචියටත් ආයෝජනයටත් හොඳම බිම් කොටස්