නේවාසික රියදුරා
🚗 පූර්ණ කාලීන නේවාසික රියදුරෙකු අවශ්‍යයි – කොළඹ 04
අපගේ ආයතනයට කොළඹ 04 හි සේවය කිරීමට විශ්වාසනීය හා පළපුරුදු නේවාසික රියදුරෙකු අවශ්‍යයි.
කාර්ය භාර:
- එයාර්පෝට් හයර් සහ අනෙකුත් ගමන් සේවා සිදු කිරීම
- අවශ්‍ය අවස්ථාවලදී Director ව රියදුරුවීම
- වාහනය නිසි ලෙස නඩත්තු කිරීම
- ආරක්ෂිත සහ වේලාවට ගමන් කිරීම සහතික කිරීම
අවශ්‍යතා:
- අවම වශයෙන් වසර 10ක රියදුරු පළපුරුද්ද
- වයස 40ට වැඩි වීම වඩාත් සුදුසුය
- කොළඹ මාර්ග සහ එයාර්පෝට් මාර්ග පිළිබඳ හොඳ දැනුම
- වගකීමෙන්, විශ්වාසයෙන් හා හොඳ හැසිරීමක් තිබීම
- වලංගු රියදුරු බලපත්‍රයක්
වැදගත්:
- මෙය නේවාසික (Live-in) තනතුරක් පමණි
- දිනපතා පැමිණෙන රියදුරන් (visiting drivers) අවශ්‍ය නොවේ
📞 කරුණාකර ඔබගේ CV එක WhatsApp මඟින් එවන්න: 0742130096
________________________________________________________________________
🚗 Full-Time Live-in Driver Wanted – Colombo 04
We are looking for a reliable and experienced live-in driver to join our team in Colombo 04.
Job Responsibilities:
- Handling airport hires and other transport hires
- Driving the Director when required
- Maintaining the vehicle in good condition
- Ensuring safe, punctual, and professional driving at all times
Requirements:
- Minimum 10 years of driving experience
- Age above 40 years preferred
- Good knowledge of Colombo roads and airport routes
- Responsible, trustworthy, and well-mannered
- Valid driving license
Important:
- This is a live-in position only
- Visiting drivers will not be considered
📞 Please send your CV via WhatsApp to: 0742130096
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

පෞද්ගලික රියදුරු
Sanjeewa Automobile Lanka (PVT) LimitedMEMBERColombo, Driver32 days
සැහැල්ලු රියදුරු - බම්බලපිටිය
Sumathi Holdings (Pvt) LtdMEMBERColombo, Driver44 days
සැහැල්ලු රියදුරු - බම්බලපිටිය
Sumathi Holdings (Pvt) LtdMEMBERColombo, Driver33 days
Light Vehicle Driver | සැහැල්ලු වාහන රියදුරු
SENOK GROUPRs 30,000 - 70,000MEMBERColombo, Driver12 hours