Abans 43 Inch LED TV එක විකිණීමට ඇත. TV එක හොඳ තත්ත්වයේ පවතින අතර picture සහ sound quality ඉතා හොඳයි. නිවසේ භාවිතා කළ TV එකක් වන අතර කිසිදු දෝෂයක් නොමැත. One Year Warranty සමඟ ලබා දේ.
Details:
Brand: Abans
Screen Size: 43 Inch
Condition: Used
Warranty: 1 Year
Location: Ragama, Horape
Abans TV, 43 Inch TV, LED TV, Used TV, Ragama TV, Television for Sale
For sale by
Achini Fernando
Stay Alert: Avoid Online Scams
ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.