හංවැල්ල අවටින් ලක්ෂ 200 කට ආසන්න මුදලකට අලංකාර පරිසරයක්සහිත ඉඩමක්අවශ්යයි.
සැළකිය යුතුකරණු:
- අඩි 15 ක පුළුල් හොඳ මාර්ගය ප්‍රවේශයක්
- තෙකළා විදුලිබල සැපයුම
- ප්‍රධාන මාර්ග ජලය හෝ භූගත ජලය
- හොඳින් නඩත්තුකළ මායිම්
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම.
ඉක්මනින්අත්පිට මුදලට මිලදීගැනීමට අවශ්‍ය බව අවධාරණය කර සිටිමු.