නාවල NDB බැංකුවට නුදුරින්
පයින් යා හැකි දුරක හෝ 176 බස් මාර්ගයෙන් පහසුවෙන් ළඟා විය හැකි
බෝඩිමක් / නවාතැනක් අවශ්‍යයි.
තනි කාමරයක්
උයාගෙන කෑම පිළියෙළ කරගැනීමට පහසුකම් තිබිය යුතුය
මාසික කුලිය රු. 20,000ට අඩු විය යුතුය
මෙවැනි නවාතැනක් තිබේ නම් කරුණාකර දැනුම් දෙන්න.
ස්තූතියි 🙏