හොරණ ආයෝජන කලාපයේ පුද්ගලික සමාගමකට
මාසික කුලී පදනම මත කියුබ් 4 ටිපර් රථයක් ඉක්මනින් අවශ්‍යයි. (රියදුරු සමඟ)
---------------------------------------------------
For a private company in the Horana BOI Zone
We urgently require a 4-cube tipper truck for monthly rental (with driver).