නේචලැක් තීන්ත (පුද්.) සමාගම
තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක.53/2, කොරස, උඩුගම්පොල, ගම්පහ පිහිටි අපගේ තීන්ත කර්මාන්තශාලාව සඳහා සඳහා ගිණුම් සහකාර වරයෙකු/වරියෙකු කඩිනමින් බඳවා ගැනෙයි.
රැකියාවේ වගකීම් වනුයේ,
ගිණුම් සකසීම, බිල්පත් සැකසීම, මාසික වැටුප් සැකසීම, ආයතනයේ ශාකා විඝණන කටයුතු,
අනෙකුත් ලිපි ලේඛණ සැකසීම, ETF-EPF සැකසීම, Tax ලේඛණ සැකසීම
සුදුසුකම් :
වයස: අවුරුදු 18 සහ 35 අතර විය යුතුය.
සමාන්ය පරිගනක දැනුම තිබිය යුතුය.
වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා තිබීම හෝ වැඩ පරීක්ශක තනතුරෙහි පළපුරුද්ද අමතර
සුදුසුකමකි
වැටුප: රු. 50,000.00 සිට ඉහළට.
ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paints (PVT) LTD.
No:53/2, Korasa, Udugampola, Gampaha
E-mail:info@naturelac.lk
Tel:0773026519