Nearly 2 Acres Tea Cultivated Multipurpose Land for Sale in Avissawella
300 Perches beautiful tea land is available for sale in Kudagama Village, Avissawella. Located less than 2.0 Km from the High-Level road towards Kudagama road, the land is set in a scenic environment near the Kelani River. Proximity to Seethawaka Export Processing Zone. There are 15 Mahogany, 6 Jackfruit, 2 Fruiting Durian and 1 large Madatiya trees in the land.
අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශයේ පර්චස් 300 ක සම්පූර්ණයෙන්ම තේ වගා කරන ලද ඉඩමක් කඩිනමින් විකිණීම සඳහා වෙන්කර ඇත. බදුල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2 කට අඩු දුරකින් හා සීතාවක අපනයන කලාපයට ඉතා ආසන්නවද පිහිටා ඇත. මෙම ඉඩමෙහි මැණික් ඉල්ලම් පවතින අතර මැණික් ගැරීම සඳහා බලපත්‍ර ද සහිත වේ. ඉඩමේ මැහෝගනී 15, කොස් 6, ඵල දරන දූරියන් 2 සහ ලොකු මදටිය 1 ගස් ඉඩමේ ඇත.
Additional Information -
- Ideal for gem mining, as the area is known for its rich gem resources. Currently cultivated with tea, but also suitable for rubber, cinnamon, or other crops.
- මැණික් සම්පත් සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා මැණික් ගැරීම සඳහා වඩාත් සුදුසුය. දැනට තේ වගා කර ඇත නමුත් රබර්, කුරුඳු, හෝ වෙනත් භෝග සඳහා සුදුසු වේ.
- Currently, 750 - 800 kg of tea leaves are plucked every month. By applying more fertilizer, we can increase the yield of tea leaves.
- දැනට මසකට තේ දළු කිලෝග්‍රෑම් 750 - 800ක් නෙලනු ලැබේ. වැඩිපුර පොහොර යෙදීමෙන් තේ දළු අස්වැන්න වැඩි කර වැඩිකර ගැනීමේ හැකියාව පවතී.
- This is a great opportunity for those interested in gem mining or agricultural ventures. If you are new to gem mining, this land could be an excellent start for your business.
- මැණික් ගැරීම හෝ කෘෂිකාර්මික ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන අයට මෙය හොඳ අවස්ථාවකි. ඔබ මැණික් ගැරීමට අලුත් නම්, මෙම ඉඩම ඔබේ ව්‍යාපාරයට විශිෂ්ට ආරම්භයක් විය හැකිය.
- The main town Avissawella is within 2.5 Km
- අවිස්සාවේල්ල ප්‍රධාන නගරයට කිලෝමීටර් 2.5ක දුරින් පිහිටා ඇත.
- Close to Government and International schools, Leading banks, financial institutions, supermarkets, and restaurants/ fast food outlets.
- රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ප්රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, සහ අවන්හල්/ක්ෂණික ආහාර අලෙවිසැල් වලට ආසන්නව පිහිටා ඇත.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Cinnamon Cultivated Land For Sale in Puwakpitiya, Avissawella
14.0 acresMEMBERColombo, Land For SaleRs 95,000,000 total price3 days
200+ Perches of Land With House, For Immediate Sale in Kosgama
Bedrooms: 4, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 12,000,00055 days
Kottawa Town Land for Sale
13.6 perchesMEMBERColombo, Land For SaleRs 2,500,000 per perch8 days
Valuable Land Property for Sale in Pitipana, Homagama.
10.0 perchesMEMBERColombo, Land For SaleRs 420,000 per perch23 days
