පිලියන්දල නගරය මධ්යයන්ම ඉඩමක් සෙවූ ඔබට.
පිලියන්දල සෙලාන් බැංකුව අසලින් සුපිරි ඉඩමක් විකිණීමට.
සෙලාන් බැංකුවට මී. 400.
පිලියන්දල මධ්යයන්ම බස්නැවතුම් පොළට මී. 500.
DFCC, NDB, මහජන ගැංකුවට මී. 400.
පිලියන්දල මධ්‍යය මහා විද්‍යාලයට මී. 600.
පිලියන්දල පොළට මී. 600.
සියලු ජාතික සහ ජාත්‍යන්තර පාසැල්වලට ඇවිදින දුරින්.
රජ්‍ය කාර්යාල, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
සුපිරි නිවාස සාදාඇති ප්‍රදේශයක පිහිටා ඇත.
ඉහළ වැදගත් පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
සුපිරි ඉඩමක් සොයන්නෙකුට.
පර්චස් 7.6
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 16.5
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Centre of Piliyandala Town land for sale.
Highly residential superb land.
Near Seylan Bank - Piliyandala.
400 m To Seylan Bank.
500 m To Piliyandala Central Bus Stand.
400 m To DFCC, NDB, Peoples Bank.
600 m To Piliyandala Central College.
600 m To Piliyandala market.
All Government & International schools within walking distance.
Private / Government office & Hospitals within walking distance.
Situated in highly residential area.
Decent neighborhood.
Flat & square land.
Clear title.
Plan approved.
7.6 Perches land.
Price 1.65 million ( 16.5 lacks ) per perch.
Price negotiable.
Strictly no brokers please.