පිලියන්දල, කැස්බෑව නගර මද්යයෙන්ම ඉඩමක් විකිණීමට.
කැස්බෑව උසාවිය අසල.
අඩි 15 පාරට මුහුණලා.
120 කොළඹ ප්‍රධාන බස්පාරට මී. 100 ක් පමණයි.
අවට සුකෝපබෝගී දෙමහල් නිවාස සාදාඇත.
ඉහළ වැදගත් පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
සියලුම බැංකු, රජයේ සහ ජාත්‍යන්තර පාසැල්, Keells / Cargills සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
120 කොළඹ පාරට ළගින් ඉඩමක් සොයන්නෙකුට.
ඉඩම පර්චස් 5.
පිරිසිදු ඔප්පු.
පර්චසයක මිල ලක්ෂ 19.
මිල සාකච්ඡා කල හැකිය.
අත්පිට මුදලට පමණයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Highly residential land for sale in Piliyandala Kesbewa town.
Near Kesbewa Courts.
Facing 15 feet carpet road.
100m from 120 Colombo road.
Situated in highly residential area.
Decent neighborhood.
Flat & square land.
Banks, Government & International Schools, Keells / Cargills Supermarket & all urban facilities within walking distance.
Clear title.
5 Perches land blocks.
Price 1.9 million ( 19 lacks ) per perch.
Price negotiable.
Cash deal only.
Strictly no brokers please.