Well maintained single story house for sale in Piliyandala Kahathuduwa.
1 km To Kahathuduwa Highway & Town.
Well secured location.
Decent neighborhood.
Very convenient location reach to Piliyandala, Colombo, Kottawa, Maharagama, Horana & suburbs.
High quality materials using for construction.
3 bedrooms.
Modern bathroom.
Sitting area.
Dining area.
Modern Pantry with cupboards.
Garage.
Garden.
Tiled.
Ceiling.
Parapet wall & gate.
Clear deeds.
Plan approved.
COC Available.
10 perches land.
Price 14.5 million ( 145 lacks )negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කහතුඩුව අධිවේගී මාර්ගයට ආසන්නව මෑතකදී වැඩනිමකල නිවස විකිණීමට.
කහතුඩුව අදිවේගී පිවිසුමට සහ කහතුඩුව නගරයට කි. මී. 1.
පලපුරුදු වාස්තුවිද්‍යා නිර්මාණකරුවකු විසින් නිවසෙහි ප්ලෑන නිර්මාණය කර ඇත.
එමෙන්ම තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
වැදගත් අසල්වැසි පරිසරය.
කාමර 3 යි.
විශාල සාලය.
කෑම කාමරය.
කබඩ් සහිත නවීන පැන්ට්‍රිය.
නවීන නාන කාමරය.
ගරාජය.
මිදුල.
වටතාප්ප. ගේට්ටුව.
ටයිල්.
සිවිලිම.
කහතුඩුව අධිවේගී මාර්ගයට, පිලියන්දලට, මහරගමට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට, හොරණට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 10 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
මිල ලක්ෂ 145 ( මිලියන 14.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.