NEAR DOLEKANATTA KEELLS HOUSE FOR SALE PILIYANDALA
80% Completed 2 story luxury house for sale in Between Piliyandala & Maharagama.
Near Mawittara Keells Supermarket.
5 Minutes drive ( 2 km ) to Piliyandala Town.
Well secured location.
Highly residential area.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for Occupation purpose.
Can use as a 2 units house.
Some construction works remaining.
5 Bedrooms.
3 Bathroom.
2 Large sitting area.
Dining area.
TV Lobby.
2 pantry.
Balcony.
Internal & External staircase.
Parapet wall & gate
Car porch.
Large garden.
Ground floor Fully tiled.
Finishing roof.
2 Electricity & Water line.
Easy access to Piliyandala, Maharagama, Nugegoda, Colombo, Moratuwa, Galle Road, Battaramulla, Boralesgamuwa, Moratuwa University, Sri Jayawardanapura Hospital, KDU Hospital & highway.
8.5 Perches land.
Clear title.
Survey Plan approved.
Price 18.5 million ( 185 lacks ) negotiable.
Strictly no brokers please.
80% ක් වැඩ නිමකල දෙමහල් නිවසක් විකිණීමට.
පිලියන්දල සහ මහරගම නගරයන්ට මැදිව.
මාවිත්තර Keells Supermarket ඉතා ආසන්නව.
පිලියන්දලට කි. මී. 2.
පදිංචියට සෑදූ වඩාඉඩකඩ සහිත නිවසකි.
ඉහළ වැදගත් නිවාස සංකීර්ණයක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
අඩි 20 ප්‍රවේශ මාර්ගය.
කාමර 5.
නාන කාමරය 3.
විශාල සාලය.
TV ලොබිය.
පැන්ට්‍රි 2.
බැල්කනිය.
Car Porch.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
විශාල මිදුල.
බිම් මහල සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
ඇතුළතින් සහ පිටතින් පඩිපෙළ.
ජලය සහ විදුලිය මීරර් 2.
ඒකක 2 ක් වශයෙන් බාවිතාකල හැකිය.
පිලියන්දල, මහරගම, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, KDU රෝහල සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 8.5
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන් අනුමතයි.
සුළු වැඩ කොටසක් නිමකිරීමට ඇති දෙමහල් නිවස විකිණීමට.
ලක්ෂ 185.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


2 STORY HOUSE FOR SALE IN PILIYANDALA DOLEKANATTA
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 9,500,00053 days
2 Storey House for Sale Dolekanatta Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 18,500,00018 days
Near Piliyandala Town 2 Storey House for Sale
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,00043 days
Near Police Station Luxury House for Sale Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 65,000,0005 days
