NDR 810 speaker
හොදම තත්වෙන් තියනවා
Shop එකෙන් ගත්තු Bill එක warranty එක තියනවා
Mic දෙක පාවිච්චි කරලා නෑ
Box,චාජර්,රිමෝට් ඔක්කොම තියනවා
මුදල් හදිස්සියක් නිසා දෙන්නේ
ඉක්මනින් අමතන්න
ගාන එහාමෙහා කරලා දෙන්නම්