පිරිමි නඩත්තු සකයකයන් බඳවා ගැනේ
📍 ස්ථානය : කුරුණෑගල
✅ වගකීම්:
🔹 යන්ත්‍ර හා උපකරණ නඩත්තු කටයුතු සඳහා සහාය වීම.
🔹 සුළු අලුත්වැඩියා කටයුතු සඳහා සහාය වීම.
🔹 Maintenance Team එකට අවශ්‍ය සහාය ලබා දීම.
🔹 වැඩබිමේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම.
✅ සුදුසුකම්:
🔹 නඩත්තු කටයුතු පිළිබඳ මූලික දැනුමක් තිබීම
🔹 කාර්මික පළපුරුද්දක් තිබේ නම් වඩාත් සුදුසුයි
🔹 කැපවීමෙන් හා වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම
📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා
0774791038 / 0772318544 / 0776398532