අපගේ කණ්ඩායමට නඩත්තු කාර්මික ශිල්පීන් - සුදුසුකම් සහිත අපේක්ෂකයන් අවශ්‍යයි!
💠 සුදුසුකම්:
✪ අදාළ ක්ෂේත්රයේ අත්දැකීම වසර 02 කට වඩා වැඩි වීම.
✪ වයස: 22 - 45 අතර
✪ කාර්මික දැනුම සහ නඩත්තු කාර්යයන් කාර්යක්ෂමව කළ හැකි වීම
✅ වෙතප්රසාද:
✪ ආකර්ෂණීය වැටුප් සහ දීමනා
✪ රක්ෂණ සහ EPF/ETF දායකත්වය
✪ සුහදශීලී වැඩපිළිවෙළ සහ කාර්ය මණ්ඩලය
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06