💼 තනතුර : නඩත්තු කාර්මික ශිල්පීන් - පරිපාලන (බොරැල්ල)
සමාගම: LOLC - JOIN THE LOLC WORLD
=======================
💠 සුදුසුකම් :
【~】 තාක්ෂණික විද්‍යාලයකින් ලබාගත් මූලික සහතිකයක් හෝ ඊට සමාන සුදුසුකමක්
【~】 සිවිල් / ගොඩනැගිලි අභ්‍යන්තරය සැකසුම් සම්බන්ධයෙන් අවම වශයෙන් වසරක ක්ෂේත්‍ර අත්දැකීමක් තිබිය යුතුය
【~】 වැඩබිම පදනම් වූ ඉදිකිරීම් කටයුතු සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම්
【~】 කාර්මික ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ගොඩනැගිලි අභ්‍යන්තර සැකසුම් නඩත්තු කටයුතු සිදු කිරීම
【~】 පරිපාලන ගොඩනැගිලිවල අලුත්වැඩියා කටයුතු
【~】 ගොඩනැගිලි සම්බන්ධ කාර්මික ගැටළු හඳුනා ගැනීම සහ නිරාකරණය කිරීම
【~】 නඩත්තු වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 ගෝලීය සමාගමක සේවය කිරීමේ අවස්ථාව
【~】 අතිකාල දීමනා
【~】 ස්ථිර රැකියා අවස්ථාව
【~】 වෘත්තීය වර්ධන අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 076 658 6336 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : AzamA@lolc.com
📪 ලිපිනය : LOLC, බොරැල්ල
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
තාක්ෂණික සහතික පිටපත් අමුණන්න
යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp හෝ ඊ-මේල් මගින් යොමු කරන්න
බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය
JOIN THE LOLC WORLD - FOR A GLOBAL MINDSET!