💼 තනතුර : නඩත්තු කාර්මික ශිල්පී - කොළඹ / ගාල්ල (Maintenance Technician - Colombo / Galle)
💠 සුදුසුකම් :
【~】✪ රජයේ හෝ පිළිගත් කාර්මික විද්‍යාලයක වසරකට නොඅඩු පූර්ණ කාලීන පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
【~】✪ විදුලි කාර්මික, වායුසමීකරණ හෝ ජලනල ශිල්පය පිළිබඳව ජාතික වෘත්තීය සුදුසුකම 04 වන මට්ටම (NVQ) සමත් වී තිබීම.
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම.
【~】✪ අවම වශයෙන් වසරක හෝ ඊට වැඩි කාලයක් කාර්මික ක්ෂේත්රයේ සේවා පළපුරුද්ද තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝහලේ විදුලි, වායුසමීකරණ හා ජලනල පද්ධති නඩත්තු කිරීම හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
【~】✪ රෝහල් උපකරණ හා යන්ත්‍රෝපකරණ නිතිපතා පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම.
【~】✪ හදිසි අළුත්වැඩියා කටයුතු සඳහා කඩිනමින් ක්‍රියා කිරීම.
【~】✪ රෝහලේ ආරක්ෂිත ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
【~】✪ පවරා දෙන අනෙකුත් නඩත්තු කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත ලිපිනයට, විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න. අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ ඊමේල් ශීර්ෂයේ සඳහන් කරන්න.
කොළඹ සඳහා :
#📳 දුරකථන අංකය :
WhatsApp: 0773571689
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@asiri.lk
📪 ලිපිනය :
සහකාර කළමනාකාරිණී - මානව සම්පත්,
මානව සම්පත් අංශය,
ආසිරි සෙන්ට්‍රල් රෝහල,
අංක 114, නොරිස් කැනල් පාර,
කොළඹ 10.
ගාල්ල සඳහා :
#📳 දුරකථන අංකය :
WhatsApp: 0774932498
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@asiri.lk
📪 ලිපිනය :
කළමනාකාරිණී - මානව සම්පත්,
මානව සම්පත් අංශය,
ආසිරි රෝහල ගාල්ල,
අංක 10, වක්වැල්ල පාර, ගාල්ල.
ආසිරි රෝහල් සමූහය
ශ්‍රී ලාංකික පෞද්ගලික රෝහල් ක්ෂේත්රයේ විශාලතම පෞද්ගලික රෝහල් ජාලය
විශිෂ්ඨ සුහදශීලී කාර්ය මණ්ඩලයකට එක්වීමට අදම සම්බන්ධ වන්න!