💼 තනතුර : නඩත්තු කාර්මික ශිල්පී (Maintenance Technician)
=======================
💠 සුදුසුකම් :
【~】✪ ගොඩනැගිලි නඩත්තු කටයුතු සඳහා විදුලි කාර්මික, ජලනල කාර්මික, වායුසමීකරණ කාර්මික යනාදී නඩත්තු සේවාවන් පිළිබඳ මනා පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ ඉහත සඳහන් නිපුණතා සමඟ වෘත්තීය කාර්මික ශිල්පියෙකු වීමට උනන්දුවක් දැක්විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොඩනැගිලි නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ විදුලි, ජලනල, වායුසමීකරණ ආදී නඩත්තු සේවාවන් සැපයීම.
【~】✪ අලුත්වැඩියා කටයුතු සහ වැළැක්වීමේ නඩත්තු කටයුතුවල නිරත වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
වෘත්තීය කාර්මික ශිල්පියෙකු ලෙස දියුණු වීමේ අවස්ථාව.
කීර්තිමත් සමාගමක සේවය කිරීමේ අවස්ථාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර දින 07 ක් ඇතුළත සියලු විස්තර සහිත අයදුම්පත විද්යුත් තැපෑලෙන් යොමු කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය :
vacancies@hutchison.lk
📪 ලිපිනය :
හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා (පුද්ගලික) සමාගම,
අංක 234, ගාලු පාර,
කොළඹ 04, ශ්රී ලංකාව.