💼 තනතුර: නඩත්තු කාර්මික
🏢 Singhagiri (Pvt) Ltd
📍 කොළඹ
🔧 ඔබගේ කාර්යභාරය:
✔️ ජනක යන්ත්‍ර නඩත්තු කිරීම
✔️ විදුලි රැහැන් ඇදීම හා ස්ථාපනය
✔️ ජල නල අලුත්වැඩියා
✔️ MCB, ලයිට්, 3-Phase සම්බන්ධතා වැඩ
✔️ කාර්යාල වාහන නඩත්තු කිරීම
✔️ සෝපාන නඩත්තු සහ සම්බන්ධීකරණය
🎯 අවශ්‍ය සුදුසුකම්:
✔️ නඩත්තු කාර්මිකයෙකු ලෙස පළපුරුද්ද සහ විදුලි / ජලනල / ජනක යන්ත්‍ර පිළිබඳ දැනුම
✔️ 3-Phase විදුලි පද්ධති පිළිබඳ පළපුරුද්ද
✔️ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
✔️ වායු සමීකරණ යන්ත්‍ර නඩත්තුව පිළිබඳ දැනුම (අමතර සුදුසුකමකි)
✨ අපෙන් ඔබට:
✔️ ආකර්ශනීය වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද
✔️ රක්ෂනාවරණ දීමනා
✔️ ETF/ EPF දීමනා
✔️ ස්ථිර රැකියා අවස්ථාව
✔️ වෘත්තීය වර්ධනය
📩 ඉල්ලුම් කළ යුතු ආකාරය:
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) careers@singhagiri.lk විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ
071-9805267 දුරකථන අංකයට WhatsApp කරන්න.