💼 තනතුර : නඩත්තු කාර්මික (Maintenance Technician)
💠 සුදුසුකම් :
【~】✪ විදුලි කාර්මික ද්පීපයට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ - 04) හෝ සමාන අධ්‍යාපන සුදුසුකමක්.
【~】✪ විදුලි, යාන්ත්‍රික හා සිවිල් නඩත්තු පිළිබඳ මුලික දැනුම.
【~】✪ අවම වශයෙන් වසර 02ක රැකියා පළපුරුද්ද.
【~】✪ මනා සන්නිවේදන, සම්බන්ධිකරණ හා සංවිධාන කුසලතා.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලයේ දෛනික නඩත්තු කටයුතු (විදුලි උපාංග, ප්ලම්බිං උපාංග හා අනෙකුත්) සිදුකිරීම හා අධීක්ෂණය කිරීම.
【~】✪ අවශ්‍ය වැඩියා හා නඩත්තු කටයුතු සඳහා බාහිර සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් හා සේවා සපයන්නන් සම්බන්ධීකරණය කිරීම.
【~】✪ වැඩියා හා නඩත්තු කටයුතු සඳහා මිල ගණන් කැඳවීම් (quotation) ලබාගෙන අදාළ ලිපිගොනු සහ බිල්පත් පවත්වා ගැනීම.
【~】✪ ආරක්ෂක ප්රමිතීන්, නීතිමය අවශ්‍යතා හා සමාගම් ප්‍රතිපත්ති පිළිපැදීම තහවුරු කිරීම.
【~】✪ හදිසි නඩත්තු ගැටළු සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවන්හිදී කාර්යාලයේ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සම්පූර්ණයෙන්ම සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ යාවත්කාලීන කරන ලද අයදුම්පත පහත සඳහන් Whatsapp අංකයට (077 361 5513) යවන්න.
📳 දුරකථන අංකය :
077 361 5513 (WhatsApp)
තනතුර: නඩත්තු කාර්මික
වැඩ ස්ථානය: (ඇතුළත් කර නොමැත)
රැකියා වර්ගය: පූර්ණ කාලීන (Full Time)