හොඳ ධාවන තත්ත්වයේ ඇති Navigator EPH37700E පෙට්රල් ජනරේටරය විකිණීමට ඇත.
✅ 3.0kW Maximum Power
✅ 220V AC Output
✅ Electric / Key Start
✅ බැටරිය සහිතයි
✅ නිවස, කඩය, කාර්යාලය සහ ඉදිකිරීම් ස්ථාන සඳහා සුදුසුයි
✅ පරීක්ෂා කර බලා ගත හැක
📍 මොරටුව
⚡ Generator For Sale ⚡
Navigator EPH37700E 3.0kW Petrol Generator. හොඳ ධාවන තත්ත්වයේ. පරීක්ෂා කර බලා ගත හැක.
💰 Rs. 100,000 (Negotiable)