Navigator EPH-10000E2 7.5kW Petrol Power Generator Key start 230V
තත්වය : අලුත්ම.
වර්ගය : නැවිගේටර්.
මාදිළිය : EPH-10000 E2.
ලබා ගත හැකි උපරිම විදුලි ධාරාව : 7.5kW.
ඇම්පියර් ගණන : 31.8 A.
Power factor : 1.0
වෝල්ටීයතාව : එකලා විදුලිය (single phase) 220V 50Hz.
එන්ජිම : අශ්වබල 18ක උපරිම ජවයක් නිපදවිය හැකි over head valve සහිත කාබියුරේටර් මාදිළියේ සිවු පහර පෙට්‍රල් එන්ජිමකි.
සිසිලන ආකාරය : වාතය මගින්.
ඕල්ටනේටරය : තඹ කම්බියෙන් නිශ්පාදිත AVR පරිපථයක් මගින් වෝල්ටීයතාව ස්ථායීව පවත්වා ගන්නා කාබන් මාදිළියේ බ්‍රශ් සහිතයි. මිනිත්තුවට භ්‍රමණ වාර 3000ට ස්ථායී කර ඇත.
පණගැන්වීමේ ආකාර : යතුර භාවිතයෙන් පණගැන්වීමේ මෝටරය ආධාරයෙන් හෝ නූලෙන් ඇදීමෙන්.
යන්ත්‍රයේ බර : 88kg.
පිටවන ශබ්දය : ඩෙසි බෙල් 69 (මීටර් 7ක දුරකදී).
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ. එම මිල ව්ලංගු වන්නේ මුදලින් කරන ගෙවීම් සඳහා පමණි.
භාවිතය : බාහිර, වට පිටාව විවෘත හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තබා ක්‍රියා කරවිය යුතුය.
ආනයනය සහ අළෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : Navigator.
Model : EPH-10000E2.
AC Output : 7.5kW max, 7.0kW rated.
AC rated output Amperes : 31.8A.
Power factor : 1.0
Voltage : 220V 50Hz single phase.
Usage : as a stand by generator.
DC output for battery charging : 12V 8.3A.
Engine : Air cooled 18 Hp single cylinder 4 Stroke over head valve carburetor type with electronic ignition.
Starting procedure : Electric start with starter motor or recoil manual start.
Alternator : Made with copper winding. Self excitation through AVR (Auto Voltage Regulator). Regulated at 3000 RPM.
Weight : 88kg.
Noise level : 69 dBA at 7 m
Outdoor use only. Should be used in an open environment with good ventilation.
Price mentioned in this ad is the final rate after discounts and valid for cash payments only.
Imported and sold by:
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


7.5kW Key start Navigator EPH-10000E2 Petrol Power Generator 230V
MEMBERColombo, Solar & GeneratorsRs 240,0006 days
Silent Thailand made diesel power generator MEN 5500
MEMBERColombo, Solar & GeneratorsRs 460,0006 days
RIDER 600 Watts 2301 Dust Blower Machine by MEN power tools company
MEMBERColombo, Industry Tools & MachineryRs 3,95014 days
450Nm MEN Cordless brushless impact wrench 20V battery power tool gun
MEMBERColombo, Industry Tools & MachineryRs 27,40013 days
