ඔයාටත් මේ වගේ ලස්සනම ලස්සන Natural gemstone එකක් ඔයාගෙම කර ගන්න කැමතිද..🥰
ස්භාවික මැණිකක් කිව්වම හැමෝම හිතන්නේ මේවා ගොඩක් මිල වැඩියී කියලනේ..🙄 ඒ උනාට මේ වගේ ලස්සන Natural Sri Lankan Semi Precious Gemstone එකක් ගොඩක් අඩු මුදලකට ඔයාලට දෙන්න පුලුවන්🥰
ඔයාලා කැමතිනම් Certificate එකකුත් gem එකට ගන්න පුලුවන්.. ඉතින් ඔයාට, ඔයාගේ gf හෝ bf ට, ඔයාගේ පව්ලේ කෙනෙක්ට, ඔයාගේ යාලුවෙක්ට Special Unique Gift🎁 එකක් දෙන්න හිතන් ඉන්නවා නම් මේක ඒකට ගැලපෙනම දෙයක්..😍
ඉතින් මොකද තවත් බලන් ඉන්නේ.. දැන්ම අපේ whatsapp එකට මැසේජ් එකක් දාලා මේ ලස්සනම ලස්සන මැණිකක් ඔයාගෙම කර ගන්න.. රුපියල් 1000 ඉදලා ලස්සනම ලස්සන Natural Semi Precious Gemstone අපි ලග තියනවා.. ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව දැන්ම අපිට මැසේජ් එකක් දාන්න..😇