🌿 Randinu Herbal - Rosemary Hair Growth Serum 🌿
ඔබේ හිසකෙස් හැලීම නතර කර, අලුත් කෙස් ගස් වර්ධනයට ස්වභාවික විසඳුම!
Rosemary කියන්නේ ලෝකය පුරාම හිසකෙස් වර්ධනය සඳහා සාර්ථක බව තහවුරු වුණු ස්වභාවික ඔසුවක්. Randinu Herbal අපේ සීරම් එකෙන් ඔබට ලැබෙන වාසි:
✨ ප්රධාන ප්රතිලාභ:
• හිසකෙස් හැලීම පාලනය: හිස් කබල පෝෂණය කර මුල් ශක්තිමත් කරයි.
• අධි වේගී වර්ධනය: කෙස් ගස් පෝෂණය කර ඉතා ඉක්මනින් කොණ්ඩය වර්ධනය වීමට උපකාරී වේ.
• DHT හෝමෝන ගැටලුවට විසඳුමක්: පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසකෙස් හැලීමට ප්රධාන හේතුවක් වන DHT හෝමෝනය නිසා හිස්කබලට වන හානිය පාලනය කර හිසකෙස් වර්ධනය වීමට උපකාරී
• Receding Hairline විසඳුම: හිස දෙපැත්තෙන් කොණ්ඩය අඩුවීම නතර කර, එම ස්ථාන වල අලුත් කෙස් ගස් වර්ධනය කරයි.
• Helmet භාවිතා කරන්නන් සඳහා: නිතර Helmet පැළඳීම නිසා සිදුවන හිසකෙස් හානිය සහ හැලීම වළක්වයි.
• හිස්හොරි නාශක: හිස් කබලේ ඇතිවන කැසීම සහ හිස්හොරි ඉවත් කරයි.
📜 පාවිච්චි කරන ආකාරය:
1. හිසකෙස් හොඳින් පිරිසිදු කර වියළා ගන්න.
2. සීරම් බිංදු කිහිපයක් ගෙන හිස් කබලේ (Scalp) හොඳින් තැවරෙන සේ විනාඩි 2-3 ක් මෘදු ලෙස සම්බාහනය (Massage) කරන්න.
3. නෑමට පැයකට පෙර හිසෙහි ගල්වා පසුව සෝදා හරින්න. නැතහොත් රාත්රී නින්දට පෙර ගල්වා පසුදා උදෑසන සෝදා හරින්න.
⚠️ සෙම අමාරුව ඇති අය සඳහා: ඔබට සෙම අමාරුව ඇත්නම්, රාත්රී කාලයේ ගැල්වීමෙන් වළකින්න. නෑමට පැයකට පෙර පමණක් ගල්වා පසුව සෝදා හරින්න.
💰 මිල: රු. 2800/-
📍 Randinu Herbal - උසස්ම ප්රමිතිය සහ විශ්වාසය!