ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) නිල සහතිකය සහිත වටිනා ස්වභාවික කොළ පැහැති සර්කෝන් (Natural Green Zircon) මැණික් ගලක් ඉක්මනින් විකිණීමට ඇත. ඉතා පැහැදිලි නිමාවකින් සහ ආකර්ෂණීය ඡායාවකින් යුක්ත වේ. පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
මැණික් ගලේ විස්තර (Specifications):
වර්ගය (Variety): ස්වභාවික සර්කෝන් (Natural Zircon)
බර (Weight): 1.28 Carats (ct)
වර්ණය (Color): කොළ පැහැය (Green)
හැඩය (Shape): ඕවලාකාර (Oval)
කැපුම් විලාසය (Cutting Style): Mixed Cut
ප්‍රමාණය (Dimensions): 7.50 x 6.10 x 3.77 mm
පාරදෘශ්‍යභාවය (Transparency): පිරිසිදු/පාරදෘශ්‍ය (Transparent - Yes)
සහතික (Certificates): ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහතිකය සහ NSS Gemological Report එක සතුයි.
මිල : 12000
ස්ථානය : මීගමුව
contact