🏛️ ඉතා සීග්‍ර දියුණු වෙමින් පවතින නාත්තණ්ඩිය නගරයට ඉතා ආසන්නයෙන් ස්ථිර තැන්පතුවකටත් වඩා වටිනා ආයෝජනයක්.
✳️වෙළඳ ආයෝජනයකට කදිම
✳️ කොළඹ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා
✳️ඔබ සොයන ඉතාමත් නිස්කලංක පරිසරයක
✳️ඔබේ දරුවාගේ අනාගතය ගොඩනගා ගැනීමට අංක එකේ සමාජ පරිසරයක් (නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට විනාඩි 2න්)
✳️ඔබගේ සිහින මාලිගාව, වෙළඳ ආයෝජනයේ සිහිනය සැබෑ කර ගැනීමට පර්චස් 15 ක ඉඩක්
✳️ප්‍රධාන මාර්ගයට මුහුණලා බිම් කැබලි කිහිපයක් ද සහිතව (ප්‍රධාන මාර්ගයට අවශ්‍යය (reservation) අයින් කර ඇත
✳️විදුලිය ,පිරිසිදු ජලය
✳️ ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට පිවිසීමට අඩි 20 පුළුල් මාර්ගය(වැසි ජලය බැස යන කානු පද්ධතිය සහිතව)
✳️සුපිරි සිදු සින්නක්කර ඔප්පුවක හිමිකරුවකු වීමට බිම් කොටසක් අදම වෙන් කරවා ගන්න
✳️සියලුම අනුමැතියන් සහිත නාගරික පහසුකම්
✳️පර්චස් එකක් රු .435,000/- සිට(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
✳️ඔබගේ රැකියාවට අවශ්‍යය ,වෙළෙඳ කටයුතු වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඕනෑම වේලාවක
✳️සීග්‍රයෙන් ඉහළ යන වෙළඳපළ වටිනාකමක් සහිත බිම් කොටසක් වෙන් කරවා ගැනීම සඳහා
✳️බැංකු සහ ඕනෑම ණය පහසුකමක් සඳහා අනුමැතිය ලබාගැනීමට පහසුකම් ලබාදීම
✳️අමතන්න - නිශ්ශංක