National electric oven එක හොඳ working condition එකේ තියෙනවා. Home baking / roasting වැඩ වලට perfect. Temperature control තියෙනවා, 250°C දක්වා heat කරන්න පුළුවන්.
Small–medium size kitchen use එකට සුදුසුයි. Clean කරලා හොඳට maintain කරලා තියෙනවා.
✔️ Fully working condition
✔️ Easy to use
✔️ Fast heating
✔️ Home use only
Interested අය contact කරන්න. First come first serve.