ණය බරක් නැතුව, පොලියක් නැතුව හොරණින් ඉඩමක්! 📈 අනාගතය වෙනුවෙන් අදම කරන සුපිරිම ආයෝජනය 💵✨
බැංකුවල සල්ලි දාලා තියෙනවට වඩා, දිනෙන් දින වටිනාකම වේගයෙන් ඉහළ යන හොරණ නගර සීමාවෙන් බිම් කොටසක් මිලදී ගැනීම ඔබේ අනාගතය සුරක්ෂිත කිරීමකි.
*💰 සුවිශේෂී මිල සහ ගෙවීමේ ක්රම:
මුළු ඉඩමම ලක්ෂ 25 සිට ආරම්භ වේ.
එකවර මුළු මුදලම ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!
නැතහොත් ලක්ෂ 7ක් පමණක් මූලිකව ගෙවා, ඉතිරිය කිසිදු පොලියක් නොමැතිව පහසු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
*🛠️ ඉඩමේ යටිතල පහසුකම්:
ප්රාදේශීය සභාව මඟින් අනුමත කරන ලද ක්රමවත් කාණු පද්ධති සහ පුළුල් මාර්ග.
ජල සහ විදුලි පහසුකම් 100%ක් සපුරා ඇත.
නිදහස්, උසස් නේවාසික වටපිටාව.
ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ප්රවාහන පහසුකම් නොමිලේ සැපයිය හැක. (සති අන්තයේද විවෘතයි)
📞 අදම ඔබේ දිනය වෙන්කරවා ගන්න: