දෙකටන කොලඹ බස් පාරට නුදුරින්, නාරම්පොල කටුලන්ද පාරෙන් පර්චස් 101 ක තැනිතලා ඉඩමක් ඉක්මනින් විකිණීමට
✴️දෙකටන කොලඹ පාරට විනාඩි 5 යි
✴️දෙකටන නගරයට 2.4 Km
✴️කොලඹ නගරයට ඉක්මනින් ලගාවිය හැකි ප්රදේශයකි
✴️ පාසැල් ඇතුළු සියලු පහසුකම් සමීපව
✴️පොල් , කෙසෙල් ආදී ගස්වර්ග
EE-KM-L- 4405
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🚰 ලිං ජලය / විදුලිය සහිතයි.
🛣️ අඩි 12 පිවිසුම් මාර්ග.
🛢️🛢️ පර්චසය ලක්ෂ 1.05/= 🛢️🛢️
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක. )
වැඩි විස්තර සඳහා අමතන්න