මාතර නගරයට ආසන්නව වල්ගම හන්දියට ඇව්දින දුරින් නාගරික පහසුකම් සහිත බිම් කොටස් ලක්ශක් ගෙවා ඉක්මනින් වෙන්කරවා ගන්න
✅ දින 7 ඇතුළත මුළු වටිනාකම ගෙවීමේදී 7% වට්ටමක්.
🔹කතරගම කොළඹ ප්රධාන පාරට 200m
🔹මාතර නගරයට 2km
🔹වල්ගම හන්දියට 300m
🔹සුපර් මාකඩ් ඇවිදින දුරින්
🔹අධිවේගී පිවිසුමට 2.5km
🔹පොල්හේන සංචාරක කලාපයට 1km
🔹 ප්රධාන පාසල් වලට ආසන්නව
🔺පර්චසය 875,000 සිට,
🔺පර්චස් 6.1 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු , විදුලිය ,ජලය , තාර යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව .
දැන් ඔබට අපෙන් ඉඩමක් මිලදී ගැනීමේදී,
➡️ සුවිශේෂී පොලී රහිත ගෙවීම්
➡️ විශේෂ වට්ටමක් ද ලබාගත හැකිය
✅ මුලින් රුපියල් 100,000 ඔබේ ඉඩම වෙන් කරවා ගන්න.
✅ මුලින් 25% ගෙවීම් කර කැමති විදියට ගෙවාගෙන යෑමට ලබා ගන්න ,
දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න