හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකුණනවා.
**තත්ත්වය**: 2023 දී ගත්තේ.
ගෙදර Function 3-4 කට විතරයි පාවිච්චි කරලා තියෙන්නේ.
**Full Setup එක:**
1. **Base Bin 18 Inch** - Soundking 800W - 2යි
2. **Single Top 15 Inch** - TX 600W - 2යි
3. **Stage Monitor** - JBL - 1යි
4. **Amplifier** - PRO 1 2500W - 1යි
5. **Amplifier** - T.I PTO 1 2500W - 1යි
6. **Amp Box** - 1යි
7. **Crossover** - 1යි
8. **Mixer** - Soundcraft 12 Channel - 1යි
9. **Keyboard Stand** - Soundking - 1යි
10.Pad Stand 1යි
11. **Mic** - 3යි
12 .**Mic Stand** - 3යි
13. **Notice Pad** - 3යි
14 **සියලුම Original Wire Set**
**විකිණීමට: රු. 7,75,000 යි.
** හදිස්සි නිසා ගාණ සාකච්ඡා කරගත හැක.
ඇවිත් බලලා, සද්දෙ අහලා, Full Check කරලා ගන්න පුළුවන්. කෑලි කරන්නේ නෑ. සම්පූර්ණ සෙටප් එකම එකට දෙන්නේ.
**Location**: බලන්ගොඩ