3K TREADS
රැකියා ඇබැර්තු
3K ට්රෙඩ්ස් පුද්ගලික සමාගම, පානළුව කර්මාන්තපුරය, වටරැක, මීගොඩ ටයර් පටි නිෂ්පාදන අප ආයතනය සදහා වයස අවු. 20 ත් 50 ත් අතර සේවක මහතුන්ට රැකියා ඇබෑර්තු ඇත.
• Multi duty clerk
උසස් පෙළ වාණිජ අංශය හැදැරූ
සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් තිබේ නම් වඩාත් සුදුසුයි
• සුදුසුකම් මත ආකර්ෂණීය වැටුප්
අතිකාල දීමනා,පැමිණීමේ දීමනා සහ ප්රසාද දීමනා ඇතුලු වරප්රසාද රැසක් හිමිවේ.