ඔබගේ විදුලි වැඩ පහසු, වේගවත් සහ ආරක්ෂිත කරගන්න High Hardness උසස් ගුණාත්මක වයර් ස්ට්‍රිපර් එකක ඉතා අඩු මුදලකට
✨ විශේෂාංග
✔ විවිධ වයර් ප්‍රමාණ සඳහා (AWG / mm markings)
✔ වයර් insulation නිරවද්‍යව ඉවත් කරයි
✔ වයර් කපීමට සහ ටර්මිනල් ක්රිම්ප් කිරීමට හැක
✔ ශක්තිමත් ලෝහ බ්ලේඩ් – දිගු කාලීන භාවිතයට
✔ අල්ලාගැනීමට පහසු, non-slip හැන්ඩ්ල්
⚡ ඉලෙක්ට්රිෂියන්ලාට, ටෙක්නීෂියන්ලාට වැඩ සඳහා ඉතාම සුදුසුයි
📦 ගෘහ භාවිතයටත් වෘත්තීය භාවිතයටත් එකම විසඳුමක්!
🛒 අදම ඔර්ඩර් කරන්න – සීමිත ප්‍රමාණයක් පමණයි!
Island wide delivery