· NVQ හෝ යාන්ත්‍රික ක්ෂේත්රවල අදාළ තාක්ෂණික සුදුසුකම්.
· සාමාන්‍ය නඩත්තු, විදුලි අලුත්වැඩියා, ජලනල හා මූලික වඩු වැඩ පිළිබඳ ඔප්පු කළ පළපුරුද්ද.
· වාණිජ ගොඩනැගිල්ලක හෝ එවැනි ස්තානයක නඩත්තු කාර්මික (Multi Skilled Technician) ලෙස පලපුරුද්ද
. අවශ්‍ය විටෙක අමතර කාලයක් වැඩ කිරීමට ඇති හැකියාව.
· නවාතැන් හා ආහාර පාන ලබාදිය හැක.
· වැඩි විස්තර සදහා - 0761319530
. NVQ or relevant technical qualification in Electrical, Plumbing, or Mechanical fields.
· Proven experience in general maintenance, electrical repairs, plumbing, and basic carpentry.
. Strong problem-solving skills with attention to detail.
. Ability to troubleshoot, repair, and maintain HVAC systems efficiently.
. Willingness to work flexible hours when required.