මහරගම පිහිටි අප ආයතනය IT ආයතනයක් වන අතර එහි පරිගණක ඩිලිවරි සදහා
බැංකු වැඩ සදහා Document Connect කිරීම සදහා.....
ඉහත වැඩ සදහා අප ආයතනයෙන් ඔබට බයික් එකක් ලබා දේ
සුදුසුකම් (පිරිමි)
* වයස අවු. 20-35 අතර විය යුතුයි.
* අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව තිබීම.
* වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
* මනා සන්නිවේදන හැකියාව.
* සාමාන්‍ය පරිඝණක දැනුමක් සහිත වීම.
ඔබේ CV එක admin@d2lanka විද්‍යුත් ලිපිනයට හෝ 0716454769 අංකයට Whattsapp මගින් පමණක් යොමුකරන්න.
විමසීම් සඳහා 0715454769 අංකයට අමතන්න.