Posted by
Rajitha Arangala
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Multi Duty Clerk -Wattala
==========================
පරිගණක දැනුම ඇති , බිල් දැමිම සහ පරිබෝගික සේවා සැපයීම සදහා , ප්රදශනාගාර සහායිකාවන් අවශ්‍යයි .
ඔබත් වයස අවු : 18-30 අතර කෙනෙකු නම් ඉහල වැටුපක් සමඟ විධායක ශ්‍රේණියේ රැකියාවකට අයදුම් කරන්න දැන් ඔබටත් පුලුවන් .....
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | අවශ්‍ය සුදුසුකම්
【~】- වයස අවු: 18- 30 නොවැඩි අයෙකු විය යුතුය.
【~】- ගැහැණු / පිරිමි යන දෙපාර්ශවයෙන්ම බඳවා ගනුලැබේ.
【~】- සාමාන්‍ය පෙළ සමත් විය යුතුය .
【~】- අ.පො.ස (උ.පෙල)පෙනී සිටීම.
【~】- ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම,පරිගණක දැනුම අමතර සුදුසුකමකි.
【~】- කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීමේ හැකියාව.
【~】- ප්‍රියමනාප පෙනුම.
【~】- පාරිභෝගික සත්කාරය සඳහා වූ කැමැත්ත සහ කැපවීම
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- මාසික වැටුප රු,25,000 ත් 35,000 අතර වැටුපක්.
【~】- E.P.F/ E.T.F දීමනාද සහිතයි .
【~】- අතිකාල දීමනා සහිතයි.
【~】- පැමිණීමේ දීමනා
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්ඔබගේ අයඳුම්පත,
#📳 දුරකථන අංකය WhatsApp කරන්න – 071-7033279 /0779820912.
# 📧 ඊ-මේල් ලිපිනය : wathsi.nwl@gmail.com (අයඳුම් කරනු ලබන තනතුර මාතෘකාවේ සඳහන් කර) අප වෙත යොමු කරන්න.
වැඩි විස්තර සඳහා ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.00AM - 06.00PM)

