-පයාගල යාඩ්
-Mitsubishi සිලින්ඩර් 4 එන්ජින්
-අඩි 41
-අයිස් 200(පෙට්ටි කටවල් 2)
-ලෝන් පෙට්ටිය
-Vms
-Redio
-සැටලයිට් gramin 128
-150 බැටරි 4
-Stand by starter motor alternator
-දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් බලපත්‍ර
-බල දැල් 40(CF)
-අනෙකුත් අමතර බඩු සියල්ල සමග දැනට රැකියාවේ නිරත බහුදින ධීවර යාත්‍රාව මිල ලක්ෂ 85 ට විකිණීමට ඇත. මිලගණන් සාකච්ඡා කල හැක.