මුද්‍රණ සහයක - පුහුණු / නුපුහුණු
=========================
📍දෙහිවල බෙල්ලන්තර ප්‍රදේශයේ පිහිටි පිළිගත් මුද්‍රණ ආයතනයකට සේවක සේවිකාවන් වහ බදවාගනු ලැබේ.
🔰 පුහුණු / නුපුහුණු සහයක / සහයිකා තනතුර සදහා
📍ඔෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවීමේ සහය
📍කටර් වැඩ සහය
📍බයින්ඩින් සහය
📍සාමාන්‍ය කාර්යාල සහය
📞 වැඩි විස්තර සදහා අමතන්න
📞 0777468676