පර්චස් 12කින් සමන්විත මෙම ඉඩම හා එහි එදිකර ඇති මෙම නිවස හදිසි මුදල් අත්‍යවශ්‍යතාවයක් මත විකිණීමට තීරණය කර ඇත නිවසෙහි කාමර 2ක් සහ සාල 2ක් සහ කිචන් 2ක් සහ කෑම කාමරයකින් යුක්ත මෙම නිවසට දීර්ගාකාලීන මෝටර් නළලින් පහසුකම්ද ඇත මෙම නිවසෙහි ආරක්ෂාව සදහා cctv කැමරාද සවිකර ඇත ඉක්මනින්ම මිලදී ගන්නා අයකුට මුදල යම් වෙනසක් කිරීමට කැමතියි