පාවිච්චි කරනලද GIANT වර්ගයට අයත් ජපන් පුට් සයිකලයකි.
🔴මම Bike එක අලුතෙන්ම තමයි ගත්තේ.
🔴 Bike එක අලුතෙන් ගත්තා වගේම තාමා තියෙනවා.
🔴 විල් ගහන්න කියාපු බාන්ඩේ.
🔴 ගන්නවා නම් ඉක්කමට Call එකක් දෙන්න.
🔴 ගම්පහ තියෙන්නේ.